යොහන් 8
12. යළිත් අවස්ථාවක ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට-, ''ලෝකයේ ආලෝකය මම ය; මා අනුගමනය කරන්නා අඳුරෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේ ය''යි වදාළ සේක-.
...
23. එබැවින් උන් වහන්සේ-, කතා කොට-, ''ඔබ මෙලොවින් වන්නහු ය; මම එලොවින් වන්නෙමි-. ඔබ මේ ලෝකයෙන් ය; මම මේ ලෝකයෙන් නොවෙමි-.
24. ඔබේ පාපයෙහි ම ඔබ මැරෙන්නහු යයි මා කීවේ එබැවිනි-. මම උන් වහන්සේ ම යයි ඔබ පිළිගත්තොත් මිස ඔබේ පාපයෙහි ම ඔබ මැරෙන්නහු ය''යි වදාළ සේක-.
...
36. එබැවින් පුත්‍රයාණෝ ඔබ නිදහස් කරන සේක් නමි-, ඔබ සැබැවින් ම නිදහස් ය-.
යොහන් 6
47. ඒකාන්තයෙන් ම මම ඔබට කියමි-, අදහන්නාට සදාතන ජීවනය ඇත-.
මාර්ක් 14
61. එහෙත්-, ජේසුස් වහන්සේ නිශ්ශබ්ද ව කිසි පිළිතුරක් නොදී සිටි සේක-. යළිත් උත්තම පූජකයා කතා කොට-, ''ඔබ ක්රිස්තුවරයාණො ද? ආශීර්වාදිතයාණන්ගේ පුත්‍රයාණෝ දැ''යි උන් වහන්සේගෙන් ඇසී ය-.
62. ජේසුස් වහන්සේ ද-, ''එසේ ය-, තවද මනුෂ්‍ය-පුත්‍රයාණන් බලපරාක්‍රමයාණන්ගේ දකුණු පස වැඩහිඳිනවාත්-, අහසේ වලාකුළු පිරිවරා වඩිනවාත් ඔබ හැම දකිනු ඇතැ''යි වදා< සේක-.
ක්‍රියා 10
43. උන් වහන්සේ අදහන සියල්ලනට උන් වහන්සේගේ නාමයේ අනුහසින් පව් කමාව ලැබෙන බවට සියලු දිවැසිවරයෝ සාක්ෂි දෙති''යි කී ය-.
Holy God (video)
http://www.youtube.com/watch?v=rQfy1pZSbZ0
http://www.youtube.com/watch?v=uI-XU3IMZeM
ලූක් 4
40. හිරු බැස යද්දී-, නොයෙක් රෝගවලින් පීඩිත වූ අය භාර ව සිටි සියල්ලෝ ම උන් වහන්සේ වෙත ඔවුන් ගෙනාහ-. උන් වහන්සේ එකිනෙකා පිට අත තබා ඔවුන් සුවපත් ක< සේක-.
41. දුෂ්ටාත්මයෝ ද-, ''ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ය''යි බෙරිහන් දෙමින් බොහෝ දෙනෙකුගෙන් දුරු වූ හ-. තමන් ක්‍රිස්තුන් වහන්සේ යයි ඔවුන් දැන සිටි නිසා උන් වහන්සේ ඔවුන්ට තරවටු කොට-, කතා කිරීම තහනමි ක< සේක-.
සිංහල - Sinhala Bible (download)
http://ge.tt/8XJdiMD
Sinhala Bible - Audio (download)
http://ow.ly/ca6pV
Tamil - Bible - கடவுளின் வார்த்தை (download)
http://ge.tt/8LRfebB?c
Tamil - Bible - கடவுளின் வார்த்தை AUDIO - MP3 (download)
http://ow.ly/ca6uJ
යොහන් 10
27. මාගේ බැටළුවෝ මාගේ කටහඬ අසති-. මම ද ඔවුන් අඳුනමි; ඔව්හු ද මා පසුපස්සේ එති-.
28. මම ඔවුන්ට සදාතන ජීවනය දෙමි-. ඔව්හු කිසි කලෙකත් විනාශ නොවෙති-. කිසිවෙක් ඔවුන් මා අතින් පැහැර නොගනිති-.
29. ඔවුන් මා හට දෙවා වදා< මාගේ පියාණන් වහන්සේ සියල්ලන්ට ම වඩා ශ්‍රේෂ්ඨ ය-. පියාණන් වහන්සේගේ අතින් ඔවුන් පැහැර ගන්නට කිසිවෙකුට නොහැකි ය-.
30. මාත් මාගේ පියාණන් වහන්සේත් එක ම ය''යි වදා< සේක-.
හේබ්‍රෙව් 9
27. තවද එක වරක් මරණයත්-, ඉන්පසු විනිශ්චයත් මිනිසාට නියම ව ඇති සේ ම-,
28. බොහෝ දෙනෙකුගේ පව් දුරු කරන පිණස එක ම වරක් ක්‍රිස්තුන් වහන්සේ දිවි පිදූ සේක-. තවද-, පාපය දුරු කරන පිණස නොව-, උන් වහන්සේගේ ආගමනය බලා සිටින්නන්ට ගැළවීම දෙන පිණස-, උන් වහන්සේ දෙ වන වර ප්‍රකාශ වන සේක-.
යොහන් 14
6. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්-, ''මාර්ගය ද සත්‍යය ද ජීවනය ද මම වෙමි; මා මඟින් මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙත නො- පැමිණෙන්නෝ ය-.
එළිදරව් 21
8. එහෙත් -,යසුල්ලෝ ද අවිශ්වාසිකයෝ ද දුරාචාරීහු ද මිනී මරන්නෝ ද කාමමිථ්‍යාචාරීහු ද අනවින කරන්නෝ ද රූප වඳින්නෝ ද සියලු ආකාර මුසාවාදීහු ද ගින්නෙන් හා ගෙන්දගමින් දැවෙන විලෙහි තමන්ගේ විපාකය ලබන්නෝ ය-. එය දෙ වන මරණය''යි මට වදා< සේක-.